Monday, August 29, 2016

කෙටි උත්තර , හිස් තැන් පුරුවන ඒවාට නියම ටෙක්නික් එක Technique for short answer questions / sentence completion

කෙටි උත්තර , හිස් තැන්  පුරුවන ඒවාට නියම ටෙක්නික් එක
1.  passage එකේ instructions කියවන්න
2. passage එක skim කරන්න . ( අයිඩියා එක )
3. questions වලට තියෙන ඉන්ස්ට්‍රුක්ෂන් කියවන්න
4. පලවෙනි ප්‍රශ්නයේ කි වර්ඩ් වලට ඉරි ගහන්න
5. passage එකේ කි වොර්ඩ්ස් තියෙන තැන හොයා ගන්න
6. කි වොර්ඩ්ස් අවට කියවලා උතරය සොයා ගන්න , පසුව ඊලග ප්‍රශ්නයට යන්න .

Technique for short answer questions / sentence completion
• Read the instruction for the passage
• Skim the passage
• Read the instructions for set of questions
• Under line the keywords in the 1st question and identify possible scanning keywords
• Use the scanning keywords to locate place in the passage to read
• Read carefully around the scanning keyword , decide on the answer , write it and move on to the next question.




Friday, August 26, 2016

ලිස්නින්ග් ගොඩ යන්න මේක කරන්න

ලිස්නින්ග් ගොඩ යන්න මේක කරන්න

1. පපෙර් එකක් අරගෙන රියල්  එග්සම් එකක් විදියට කරන්න පැන්සලෙන්
2.අන්ස්වාර්ස් ටික චෙක් කරන්න
3.වැරදුන ඒවා පැනෙන් රවුමක්  දාගන්න
4. ඔක්කොම ඉරේසරයෙන් මකල දාන්න
5. අඩුම දවස් 3 කට පස්සේ අපහු පපෙර් එක කරන්න
6. කලින් වැරදුන , පැනෙන් රවුම් කරපුවට වැඩි අවදානයක් දෙන්න
7. අන්ස්වාර්ස් ටික චෙක් කරන්න
8. පපෙර් එක පැත්තක දාලා  ඕඩියෝ ට්‍රක් එක අහන්න ස්රිප්ට් එකත් බලාගෙන

Thursday, March 24, 2016

Compound sentences - in Sinhala for IELTS

b) Compound
With Semi-Colon:
( ; යෙදෙන තැන් බලන්න )
1.දීපාල් පාන් හැදුවා ; ලහිරුවා ඒවාට බටර් ගැවා
2.අහස මාර ලස්සණයි ;  තරු බබලනවා
3. මුහුදේ රල හෙපෙනවා ; එය ලස්සන දර්ශනයක්.
4.හෙට පස්සේ  බලමු ; මම බලන්නම්  පොත  ඇවිත් ද කියල
5. ලහිරුවා කිව්වා ඊයේ අවේ නැහැ කියල ; නමුත් උව එහෙදි හැමෝම දෙකල තියෙනවා.
6. මම කැමති උපකාර කරන්න ; ඕනෙම ගානක් වටිනවා .
7.ඇය කැමති තද පාට ඇදුම් වලට ; ඇය කොට ඇදුම් අදින්නේ නැහැ
8. ෆූඩ් සිටි එක නියම තැනක් බඩු ගන්න ; මට සියලුම දෙය එකම තැනකින් ගන්න පුළුවන්


With 7 Conjunctions ( FAN BOYS)
(  ,  යෙදෙන තැන් බලන්න + FANBOYS )
1.ලහිරුවා විභාගයට වංචා කලේ නැහැ , එසදහා(for) එය එතරම් හොද දෙයක් නොවේ .
2.මම හිතන්නේ මම මරුටියක් ගනීවි කියලා , එසේ නැත්නම් (Or else) ෆ්බ් 15 කාර් එකක් ගනීවි ලබන මාසේ
3.මට වැඩට යන්න ඕනේ , ඒ වුනාට (but) මට හරිම මහන්සි
4.මම මගේ බර නිතර මනිනවා , එහෙත්(yet) මට ගොඩක් කන්න ඕනේ
5.මගේ සල්ලි ඉවර වුනා , ඒකනිසා (so) මම ලහිරුවගෙන් සල්ලි ඉල්ලාගත්තා
6. ඔවුන් උදෙන්ම ආවා , සහ (and) ඔවුන්ට මුල් ආසන ලැබුණා .
7.එ කඩේ අයිස් ක්‍රෙම් තිබුනේ නැහැ . එහෙමත් නැත්නම් (nor) මුදලාලි තරහට නැ කිව්වා ද
8. හැම එකාමා බිසී කිව්වා, ඉතින්(so) මම තනියෙන් බිව්වා .
9. මට මේ පාර ප්‍රමෝශාන් එකක් එන්න තිබුනේ ,ඒ වුනාට (but ) බොස් මාව කැපුවා නේ
10. දැන් ගොඩක් රෑ  වෙලා , සහ (and) අපිට තාම ගෙදරට යා ගන්න බැරි වුනා .
11.මම අරාබියට ගිහින් නැහැ ,එහෙමත් (nor) නැත්නම් ඉන්දියාවට වත් ගිහින් නැහැ .
12. ඔහු දොස්තර ගාවට ගියේ නැහැ , තාමත්) (yet යන්න බයයි කියනවා

With conjunctive adverb (Furthermore, moreover, therefore .etc )
( ; සහ ,  යෙදෙන තැන් බලන්න )
1.ඔහු පන්තියේ කතා කර කර හිටීයා ; එක නිසා (therefore) ඔහු , විභාගේ ෆෙල් වුණා .
2.ඇය කඩේට ගියා ; කෙසේ නමුත් (however) ,ඇයට ඕනේ දේ තිබුනේ නැහැ.
3.මම ඇයට ගොඩක් කැමති ;  ඇත්තටම (in fact) , මට ඕනේ යාලුවෝ විදියට ඉන්න .
4. උබේ බල්ලා අපේ ගෙදරට පැන්නා ; ඒ මදිවට (in addition) ඌ අපේ හාල් මැස්සෝ ටිකක් කාලයි ගියේ.
5. මගේ කාර් එකේ පෙට්රෝල් කරනවා අඩුයි ;  ඒහෙම වුනත් (on the other hand) , මට හරිම පහසුයි එය එලවන්න .
6.මම කෑම ඔක්කොම අරන් ගියා ; ඉට අමතරව (also) ලහිරු , බිම බෝතලයක් ගේනාවා .
7.විභාගය කරන්න ගොඩක් කල් ගියා ;  තවම (still) , අපි පරක්කු නැහැ.
8 .ඔයා  පොල් ගාන්න ; එතකන් ( meanwhile ) ,  මමඑළවලු කපන්නම්.
9. මම බල්ලන්ට හරි ආසයි ; ඒවුනාට (however) , අපේ තාත්තා කැමති නැහැ බල්ලෝ ඇතිකරන්න.
10.අපිට දැන් එලියට යන්න බැහැ ;  මොකද ( besides ) , තද වැසි එන්නයි හදන්නේ

Monday, February 22, 2016

How to answer multiple choice questions in the IELTS Reading exam බහුවරණ ප්රශ්න පිළිතුරු දෙන්නේ කෙසේද

How to answer multiple choice questions in the IELTS Reading exam බහුවරණ ප්රශ්න පිළිතුරු දෙන්නේ කෙසේද

How to answer multiple choice questions in the IELTS Reading exam

1. Skim the passage – first sentences & last sentence

2. Skim the questions

3. Identify (underline) key words to target for scanning

4. Scan for the target words

5. Once you locate the target words, read carefully around the target word to find your answer.

6. Be wary (cautious) of distractors. Check that the meaning carefully.


මෙම IELTS වර කියවීම විභාගය තුළ, බහුවරණ ප්රශ්න පිළිතුරු දෙන්නේ කෙසේද

1. ස්කිම් ඇවෑමෙන්, - පළමු වාක්ය සහ පසුගිය

2. ප්රශ්න තැනින් තැන

3. හඳුනාගැනීම (යටින් ඉරි) ප්රධාන වචන ස්කෑන් සඳහා ඉලක්ක කර

4. ඉලක්කය වචන ස්කෑන්

5. ඔබ ඉලක්ක වචන සොයා පසු, ඔබගේ පිළිතුර සොයා ගැනීමට ඉලක්ක වචනය වටා ප්රවේශමෙන් කියවන්න.

6. distractors පිළිබඳ සැකසාංකාත් (සහගත) වෙන්න. මනාව අර්ථය නම් පරීක්ෂා කරන්න.

Question types for general reading section සාමාන්ය කියවීම අංශය සඳහා ප්රශ්න වර්ග. එන්න පුළුවන් ප්‍රශ්න ජාති මෙචරයි

 Question types for general reading section සාමාන්ය කියවීම අංශය සඳහා ප්රශ්න වර්ග

එන්න පුළුවන් ප්‍රශ්න ජාති මෙචරයි 
Question types
1.Multiple choice බහුවරණ
2.Short answers කෙටි පිළිතුරු
3.Completing sentences  වාක්ය සම්පූර්ණ  කිරීම 
4. Completing notes, summary, tables, flow charts සම්පූර්ණ සටහන්, සාරාංශය, වගු, ගලා ප්රස්ථාර
5. Labeling diagrams ලේබල් කිරීමේ රූප සටහන්
6.Choosing headings for paragraphs or sections ඡේද හෝ කොටස් වෙනුවෙන් තෝරා සිරස්තල
7.Identifying writer's claims හඳුනා ලේඛකයා ප්රකාශ
8.Classifying information තොරතුරු වර්ගීකරණය
9.Matching ගැලපීම්


* වැල් බයිලා නැහැ , බොරු වටාරම් නැහැ  . අවෂය දෙය විතරයි . මේකන් දෙන්නේ

IELTS General Reading Multiple choice Questions IELTS සාමාන්ය කියවීම බහුවරණ ප්රශ්න

IELTS General Reading Multiple choice Questions IELTS සාමාන්ය කියවීම බහුවරණ ප්රශ්න


1 කොටස සාමාන්යයෙන් විවිධ ආකෘති කට්ටල 2 ක් හෝ 3 පිළිතුරු 2 ක් හෝ සමහර විට 3 ප්රශ්න 13 ක් හෝ සමහර විට 14 ක් සමග "ග්රන්ථ" ඇත. අප පසුව ඔබට හමු වන්නේ එම ප්රශ්නයට වර්ග දෙස කරනු ඇත. 1 කොටස ඉංග්රීසි කතා රට තුළ "සමාජ පැවැත්ම" පිළිබඳ අපේක්ෂකයා පරීක්ෂා. ප්රශ්න සාමාන්යයෙන් අපේක්ෂක සොයා සම්බන්ධ හා පෙළ විවිධ සිට කරුණු මත පදනම් තොරතුරු ලබා දීම. 1 කොටස පෙළ නොමැතිවය සාපේක්ෂව කෙටි වන අතර "කුඩා පාඨ 'බැලීම, උදා: ගණනාවක් ඇති විය හැක: සමාන විෂයයන් පිළිබඳ වෙළඳ දැන්වීම් මාලාවක්.



වැල් බයිලා නැහැ , බොරු වටාරම් නැහැ  . අවෂය දෙය විතරයි . මේකන් දෙන්නේ

IELTS Reading question types and tips ප්රශ්න වර්ග සහ ඉඟි කියවීම IELTS

IELTS Reading question types and tips ප්රශ්න වර්ග සහ ඉඟි  IELTS කියවීම අංශය සඳහා

වැල් බයිලා නැහැ , බොරු වටාරම් නැහැ  . අවෂය දෙය විතරයි . මේකන් දෙන්නේ

එන්න පුළුවන් ප්‍රශ්න විදි