1. passage එකේ instructions කියවන්න
2. passage එක skim කරන්න . ( අයිඩියා එක )
3. questions වලට තියෙන ඉන්ස්ට්‍රුක්ෂන් කියවන්න
4. පලවෙනි ප්‍රශ්නයේ කි වර්ඩ් වලට ඉරි ගහන්න
5. passage එකේ කි වොර්ඩ්ස් තියෙන තැන හොයා ගන්න
6. කි වොර්ඩ්ස් අවට කියවලා උතරය සොයා ගන්න , පසුව ඊලග ප්‍රශ්නයට යන්න .
Technique for short answer questions / sentence completion
• Read the instruction for the passage
• Skim the passage
• Read the instructions for set of questions
• Under line the keywords in the 1st question and identify possible scanning keywords
• Use the scanning keywords to locate place in the passage to read
• Read carefully around the scanning keyword , decide on the answer , write it and move on to the next question.
No comments:
Post a Comment