1. පපෙර් එකක් අරගෙන රියල් එග්සම් එකක් විදියට කරන්න පැන්සලෙන්
2.අන්ස්වාර්ස් ටික චෙක් කරන්න
3.වැරදුන ඒවා පැනෙන් රවුමක් දාගන්න
4. ඔක්කොම ඉරේසරයෙන් මකල දාන්න
5. අඩුම දවස් 3 කට පස්සේ අපහු පපෙර් එක කරන්න
6. කලින් වැරදුන , පැනෙන් රවුම් කරපුවට වැඩි අවදානයක් දෙන්න
7. අන්ස්වාර්ස් ටික චෙක් කරන්න
8. පපෙර් එක පැත්තක දාලා ඕඩියෝ ට්‍රක් එක අහන්න ස්රිප්ට් එකත් බලාගෙන
No comments:
Post a Comment