Thursday, September 8, 2016

Sentence එකතු කරන විදි


Sentence එකතු කරන විදි
Ø  A) Simple විදියට
·         එක verb එකකුයි  + එක subject එකකුයි
Computers make life easy for many people

·         Verb දෙකකුයි + එක subject එකකුයි
Computers cost a lot of money and require regular maintenance

·         Verb දෙකකුයි + ක්‍රියා දෙකක් එකට කරන විට
Business and individuals buy computers and use them mostly for correspondence.

Ø  B) Compound විදියට
·         Semi-Colon එක දාල
Some people like computers ; Others are afraid of modern technology.
·         FAN BOYS දාල
Students usually write a computer , but I like writing by hand.
·         Conjunctive adverb දාල ( however, moreover, even though )
Students usually write with a computer ; however , I like writing by hand

Ø  C) Complex විදියට
·         Dependent clause එක adverb විදියට ක්‍රියා කරනවිට
Ex: කොම්පියුටර් වලින් කාලය ඉතිරි කලත් , එව්වා තේරුම ගන්න සැහෙන කාලයක් යනවා
Although computers can save time , they take a long time to understand.
කොමාව එන්නේ dependent clause එක මුලින් ලිව්වොත් විතරයි

·         Dependent clause එක adjective විදියට ක්‍රියා කරනවිට
Database software is essential for companies which need to maintain records.

·         Dependent clause එක noun විදියට ක්‍රියා කරනවිට
Most experts insist that computers are essential in schools.
Ø  Combination
Compound + Complex එකතු කරලා හදන sentences
එක නිසා අඩුම තරමේ Independent clause දෙකකුයි , අඩුම එක dependent clause අනිවා තියෙන්න ඕනේ
Ex: When computers first appeared, they were huge , but now they are extremely compact.










No comments:

Post a Comment